robert from Sri Lanka
December 18 at 7:22 am
ස්තුතියි ස්වාමිනී මෙම අවස්ථාව වෙනුවෙන්.. දෙව් පියානනෙ මා වෙනුවෙන් හා මාගේ ආදරනීයන් වෙනුවෙන් ඔබ වහන්සේ ලබා දුන්නා වූ ඒ උතුම්,ශුද්ධ වූ ගැලවීම හා ආලේපය වෙනුවෙන් ස්තූති.. ස්වාමීනී මා අයදිනව ස්වාමීනී මා ආරම්භ කරන්නට යන්නා වූ ඒ සිහින ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය ද මග පෙන්වීම ද නොමදව ලබා දුන මැනවි. ඒ උතුම් වූ ශුද්ධ වු මග පෙන්වීම යටතේ සාර්ථකත්වය කරා ගමන් කිරීමට මා කැමැත්තෙමි.. පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ම උතුම් වූ ශුද්ධ වු නාමයෙන්. ආමේන්..
Responses
No responses yet.